, , ,

නිරාශා

රු600.00

  • Author: චිත්‍රා අයි. පෙරේරා
  • The Legend of The Seventh Virgin (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • Third Batch 2021
  • ISBN 978-955-691-349-1
  • 208 Pages

Out of stock

Author: චිත්‍රා අයි. පෙරේරා

The Legend of The Seventh Virgin (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

Third Batch 2021

ISBN 978-955-691-349-1

208 Pages

“ජීවිතය යනු ආදරයයි. ආදරය, පරිත්‍යාගයෙන් විනා පැහැරගැනීමෙන් හෝ බලහත්කාර කමින් හෝ ලබා ගත හැකි දෙයක් නොවේ. ජීවත් විය යුත්තේ පරිත්‍යාගය උදෙසා පමණකි.”

මා සෙමෙන් උගන්නා ජීවිතයේ එකම පාඩම එයයි. ඒ පාඩම උගතහොත් අනාගතය පැහැපත් වේය යනු මගේ ඒකායන විශ්වාසයයි.

#Nirasha #ChithraIPerera #SinhalaPoth #SinhalaparivarthanaPoth

WhatsApp us