Author : මාර්ටින් වික්‍රමසිංහ / ඩබ්.ඒ. සිල්වා
Publisher: Sarasa Publishers
Edition 2010
ISBN 955-8415-58-8
117 Pages
විසිවැනි සියවසේ මෙරට සාහිත්‍යයේ සිදුවූ වැදගත් ශාස්ත්‍රීය සංකථනයක් සේ සැලකිය හැකි නවකථා වාදය පිළිබඳ ලිපි හයක් මේ පොතට ඇතුළත් වෙයි. සිංහල නවකථාවේ දියුණුවට අපමණ සේවයක් සැලසූ නවකථා කරුවන් දෙදෙනා වන ඩබ්ලියු.ඒ. සිල්වා සහ මාර්ටින් වික්‍රමසිංහ අතර මේ වාදය සිදුවීම සිංහල කථා කලාවේ ගමන් මඟ ප්රභාවිත වීමට හේතුවක් වී ය. එක් දහස් නවසීය තිහේ දශකය වන විට මේ විශිෂ්ට සාහිත්‍යධරයින් දෙදෙනා පෙර’පර දෙදිග සාහිත්‍ය හා අපරදිග නවකථා ශිල්ප ධර්ම අරභයා ලබා දී තිබුණු පරිණත දැනුම කොතෙක් ද යන්න මේ පොතේ එන සංවාද ලිපි කියවන්නෙකුට වැටහී යනු ඇත.
#NawakathaVaadaya #MartinWickramasingheAndWASilva #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.