Author : අනුල ද සිල්වා
Publisher :M.D Gunasena Publishers
Seventh Batch 2021
ISBN : 978-955-21-2293-4
140 Pages
අඳුර පළවා හරිමින් හිරු රැස් යාන්තමට ගලා එමින් තිබිණ. අමුතුම මල් සුවදක් හමා ගියේය. පිච්ච මල් සුවඳ, ඇට්ටේරියා මල් සුවඳ, රෑදේවි මල් සුවඳ, සේපාලිකා මල් සුවඳට හෝ හාතාවාරියා මල් සුවඳට වඩා එය වෙනස් සුවඳකි. සුවඳ හමා ආවේ බෝමළුව දෙසිනි.
#NandaHaSarana #AnulaDeSilva #SinhalaPoth






Reviews
There are no reviews yet.