, ,

නදී ගීතය

රු475.00

  • Author : පුෂ්කර වන්නිආරච්චි
  • The Painter’s Palette A novel on Rabindranath’s sojourn at Shelidah (by Selina Hossain) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2438-8
  • 248 Pages

Out of stock

Author : පුෂ්කර වන්නිආරච්චි

The Painter’s Palette A novel on Rabindranath’s sojourn at Shelidah (by Selina Hossain) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2438-8

248 Pages

එය ජූනි මාසයේ වැසිබර සන්ධ්‍යාවකි . හැන්දෑ වරුව පුරා ඇදහැලුණු වැස්සත් සමඟ අහස වලාවෙන් බරව පැවතියේ ය . සිතිජය දක්වා අහස මිහිදුමකින් බොඳව තිබිණි . කෙමෙන් කෙමෙන් අහස පැහැදිලි වත් ම මලානික හිරු වැසිබර වලා දැහැන අතරින් එබිකම් කරන්නට විය . විහිද විසිරෙන රන්වන් හිරුරැස් දහරේ මඳ උණුසුම , අහස පුරා තැනින් තැන විසිරුණු කුඩා වැසි බිඳිති නිසා ආවරණය වෙයි . ආලෝකය සහ සෙවණැලි අතර මේ සාමීචියචිය ඔහු තුළ මතු කළේ ඉන්ද්‍රජාලික ප්‍රබෝධයකි . ඒ ආලෝක දහරෙහි මෘදු බව සිය ගතෙහි සියලු ඉන්ද්‍රියයන් එකම දමකට ඇමිණූ මල් ගොමුවක් සේ ඒකාත්මික කරවන බව රබීන්ද්‍රට දැනෙන්නට විය . 

ඔහු ලිපිගොනු අතරින් සිය දෑස මුදාගෙන ආනන්දි දෙස බැලුවේ ය . සියලු තාරකාවන්හි කාන්තිය උරාගත් රබීන්දුගේ අසිරිමත් දෙනෙත, ඇගේ දෙනෙත් සමීපයෙහි අගුලු වැටිණි .

 “ මේ මල් මගේ දෙවියන්ට , ක්‍රිෂ්ණාට … “

 

#NadeeGeethaya  #PushkaraWanniarachchi

Weight 0.286 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නදී ගීතය”

Your email address will not be published. Required fields are marked *