,

දෙව්තුරු ලන්ද

රු275.00

  • Author: ඉන්ද්‍රානි රත්නසේකර
  • Pinabete (by Juan Antonio de Laiglesia) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2435-7
  • 104 Pages

Availability: 1 in stock

Author: ඉන්ද්‍රානි රත්නසේකර

Pinabete (by Juan Antonio de Laiglesia) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2435-7

104 Pages

“මිලට ගනින් කැලෑවක් , එහි ම අතුරුදන් වෙයන්!” යනු පාසල් මිතුරන් විසින් තියාගෝට බොහෝ වාරයක් පවසනු ලැබ තිබෙන්නකි ……..

මේ කතාව එලෙසින් පටන් ගනී.

මෙය ප්‍රකට ස්පාඤ්ඤ ලේඛක ‘ජුවාන් අන්තෝනියෝ දෙ ලාඉග්ලේසියා’ විසින් රචිත, දේවදාර වනයක ඉතිහාසය පැවැසෙන කතාවකි. එසේ ම එය වනපෙතක වටිනාකම , තුරුලතා , සතාසීපාවුන්ගේ වැදගත්කම ගැබ් කර ගත් අපූරු අන්දරයකි.

“වනාන්තරයක් ගොඩනැඟීමට ශත වර්ෂ ගණනාවක් ගත වන නමුත් හෝරා කිහිපයක් ඇතුළත එය විනාශ කළ හැකි යි.”

වනයේ මුරකරු කරමියෙල් එසේ පවසයි.

#DewThuruLanda #IndraniRathnasekara # SinhalaPoth 

Weight 0.134 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දෙව්තුරු ලන්ද”

Your email address will not be published. Required fields are marked *