,

දෙනුවර අතර

රු480.00

  • Author : රංජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publishers
  • Secound Batch 2018
  • ISBN 978-955-1300-61-6
  • 258 Pages

Availability: 3 in stock

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publishers

Secound Batch 2018

ISBN 978-955-1300-61-6

258 Pages

ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි භෞතික අතින් දියුණු රටවල පදිංචියට යන ශ්‍රී ලාංකිකයන්, ඉසුරුමත් දිවියක් ගෙවන නමුත් සංස්කෘතීන් දෙකක් අතර අතරමං වු ඔවුන් ගේ අධ්‍යාත්ම ජීවිතය මෙම නවකතාවෙන් විවරණය වෙයි. ලාංකික සංස්කෘතියේ මුල් සිඳගෙන, බෞද්ධ දර්ශනයේ එන මධ්‍යම ප්‍රතිපදාව ද උල්ලංඝනය කරමින්, ලන්ඩන් නුවර ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයකු වීමට තැන් දරන සුධාරක ගේ ආධ්‍යාත්මික විපරිණාමය, ඔහු ගේ චිත්ත චෛතසිකයන්, මානසික සංඝටන හා හැල හැප්පීම් තුළින් කතුවරයා නිරූපණය කරයි. 

ජීවිතයේ අර්ථය කුමක් දැයි ගවේෂණය කරන සංවේදී පාඨකයන් මෙම පොත කියවා බිම තබන විට, ඔවුන්ගේ සිත් සතන් මතුකරන සංවාදය එයම නො වේ ද?  

#Denuwaraathara #RanjithDharmakeerthi #SinhalaPoth

 

WhatsApp us