,

දෙගොඩවාරම

රු400.00

  • Author: ගාමිණී කන්දේපොළ
  • Publisher: Sooriya Publishers
  • First Edition 2020
  • ISBN 978-955-656-609-3
  • 136 Pages

Availability: 1 in stock

Author: ගාමිණී කන්දේපොළ

Publisher: Sooriya Publishers

First Edition 2020

ISBN 978-955-656-609-3

136 Pages

 

“ ගැහැනියකට තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තේ පිරිමින්ගේ දෘෂ්ටිකෝණයෙන්. තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමා ම නම් බාහිර ආරක්ෂාවක් කුමකටද? ගැහැනියකට තනිව ජීවත්විය හැකිද නොහැකිද යන්න ඇඟේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්,

සසා මට සමාවෙන්න. ඔබට මගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂය කඩා බිඳ දමන්නට ඉඩ දී මාලිගාවක තනි වන සුවච කීකරු බිරිඳක් පමණක් වෙන්න බෑ මට. මං මගේ නිදහස් සිතිවිලිවලට ආදරෙයි. ඒවා පියාපත් ලෙස ගෙන ඉහළින් පියාඹන්න ආසයි. ආදර බැඳීමක් තුළ වුවත් ගැහිනියකගේ නිදහස් සිතිවිලි පිරිමියෙකුට මරල දාන්න දෙන්න බෑ.”

#Degodavaarama #GaminiKandepola #SinhalaPoth #OnlineBooks

WhatsApp us