, ,

දැනුම හා දැකුම

රු275.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publisher
  • Fourth Batch 2016
  • ISBN : 978-955-0201-83-9
  • 133 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher

Fourth Batch 2016

ISBN : 978-955-0201-83-9

133 Pages

” දෙමළුන්ගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් සිංහලයෝ ද සිංහලයින්ගේ ඇතැම් ඇබ්බැහිකම් දෙමළු ද නරක සිරිත් ලෙස සලකති. බෞද්ධයින්ගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් ක්‍රිස්තියානිකාරයෝ ද ක්‍රිස්තියානි කාරයන්ගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් බෞද්ධයෝ ද දුසිරිත් ලෙස සලකති. අප එකිනෙකා කුලල් කා ගැනීමට එළවන මේ නිසරු මිනුම් ඉවත දැමිය යුතුය. සංස්කෘතික ඇබ්බැහිකම් විසින් වෙනස් වූවද අප සියලු දෙනාටම අසහනයෙන් තොරව එකම ජාතියක් ලෙස ජීවත් විය හැකි මඟක් ඇත.

ඒ මඟ අනිකක් නොව ලංකාවේ වටපිටාවත් සිංහලයන්ගේ සංස්කෘතික පරිසරයත් සුහද සිරිත් උගැන්මයි. ඒ උගැන්ම ලබන අපගේ අදහස් ලංකාව නොව ලොව ද වැසිය හැකි තරම් පළල් වෙයි.

#DanumaHaDakuma #MartinWickramasinghe #SinhalaPoth

Weight 0.178 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දැනුම හා දැකුම”

Your email address will not be published. Required fields are marked *