,

දහසක් තරු මැද

රු850.00

  • Author: තනුෂිකා විතානගේ
  • Publisher: Grantha Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5572-28-1
  • 332 Pages

Availability: 2 in stock

Author: තනුෂිකා විතානගේ

Publisher: Grantha Publishers

First Edition 2022

ISBN 978-624-5572-28-1

332 Pages

 

“මොකද මේ කළුවරේ තනියම කරන්නේ? ”…………….. “තරු බලනවා.”………………….. “තරු…?” “හ්ම්..”……………..”කෝ…?”…………………… “කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න” “මොකද්ද?”…………….. “තරුවක්”

මුහුදෙහි හඩ පරයමින් නැගෙන කිංකිණි සිනහවෙන් දෑස් මුදවා ගැනීමට මට අසීරු විය. “තරු අහසෙ නෙමෙයි. අර මුහුද දිහා බැලුවත් පේන්නේ ” “මුහදෙ තියෙන්නෙ තරු එළිය විතරයිනෙ රෙහාන්. තරුවක් ලස්සන අහසෙ තියෙද්දී ” “ඔයාට මාව පේන්නෙත් ඒ වගේද..?”  “මට විතරක් එහෙම නොපෙනෙන්න හේතුවක් නැනෙ. ඔයත් ඈත අහසෙ ලස්සනට පායලා තියෙන තරුවක් තමයි.”

“මමත් මනුස්සයෙක් ශවින්දි…” “මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට එහෙම පේන්නෙ නෑ රෙහාන්” පිළිතුරක් නොනැගුණු මුවින් සුසුමක් පිටවන තැන මෙතෙක් ඈත ක්ෂිතිජය වෙතට යොමු වී තිබූ නෙත් මා දෙසට හැරවුණි. මම ඒ නෙත් තුළම ගිලී කිමිදෙමින් එහි ඇති හැගීම් අවබෝධ කරගන්නට උත්සාහ කළෙමි.

#DahasakTharuMada #ThanushikaVithanage #SinhalaPoth #OnlineBooks

WhatsApp us