,

දරුවාට ආරක්ෂාකාරී පරිගණකයක්

රු200.00

  • Author – කාන්චන ඉලංගකෝන්
  • Publisher – Godage Publishers
  • Second Edition 2021
  • ISBN 978-955-30-6139-3
  • 88 Pages

Availability: 2 in stock

Author – කාන්චන ඉලංගකෝන්

Publisher – Godage Publishers

Second Edition 2021

ISBN 978-955-30-6139-3

88 Pages

 

අද පරිගණකය අධ්‍යාපනය ලබන වයසේ දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය උපකරණයක් බවට පත් වී ඇත. එමෙන්ම අනාගතයට සාර්ථකව මුහුණ දීමට නෙතු දල්වා බලා සිටිනා තම ආදරණීය දරුවාට පරිගණකයක් ලබාදීම දෙමාපියන්ගේ ද යුතුකමකි. නමුත් මෙලෙස ලබා දෙන පරිගණකය යහපත කරාත් අයහපත කරාත් සීමා රහිතව භාවිත කළ හැකි ය.

එම නිසා, දෙමාපියන්ට පරිගණක දැනීමක් තිබුණත්, කිසිම පරිගණක දැනීමක් නැතත්, දරුවාගේ පරිගණකය ආරක්ෂාකාරී පරිගණකයක් කිරීම සඳහා දෙමාපියන් විසින් දැනගත යුතු කරුණු, ඉතාමත් සරලව පියවරෙන් පියවර මෙම පොතෙහි හොඳින් විස්තර කර ඇත.

මෙම පොත පරිගණක භාවිත කරන වයසේ දරුවන් සිටින සෑම දෙමාපියකු විසින්ම කියවිය යුතු පොතක් බව නිර්දේශ කළ හැකි ය.

Dr. D. W. M. A. G. Bandara – B.Sc (HM / Computer) PhD (SNU)

 

#DaruwataArakshakariPariganakayak #KanchanaIlangakoon #SinhalaPoth #OnlineBooks

WhatsApp us