, ,

දයාබර තාත්තාට

රු300.00

  • Author : සරත් විජේසූරිය
  • Publisher : Wijesooriya Grantha kendraya Publishers
  • Ninth Batch 2019
  • ISBN 978-955-652-383-6
  • 132 Pages

Availability: 1 in stock

Author : සරත් විජේසූරිය

Publisher : Wijesooriya Grantha kendraya Publishers

Ninth Batch 2019

ISBN 978-955-652-383-6

132 Pages

මේ කෙටි නව කතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්‍රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම – ඉගැන්වීම – විවාහ කරදීම – විවාහය – පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමග හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇයුම් කරයි.

අද ගැහැණු දරුවන්ට අත් වන ඉරණම හා ඔවුන්ට අවශ්‍ය රැකවරණය සම්බන්ධ සංකීර්ණ තත්වයක් ඇත. මේ නවකතාව ලියවෙන්නේ එකී කාරණාවන් සම්බන්ධ බරපතල ප්‍රශ්නවලට මැදිවූ දෙමාපියන්, විශේෂයෙන් පියවරුන්ගේ චරිත නිරූපණය සමගින් දියණියක ගේ ජීවිතය විග්‍රහ කරමිනි.

 

#DayabaraThaththata #SarathWijesooriya #SinhalaPoth #SinhalaNawakatha

WhatsApp us