, ,

දඩයක්කාරයාගේ හෝරාව

රු1,350.00

  • Author: ක්‍රිශානි සඳමාලි මුණසිංහ
  • THE TIME OF THE HUNTERS MOON (by Victoria Holt)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5638-18-5
  • 488 Pages

Availability: 1 in stock

Author: ක්‍රිශානි සඳමාලි මුණසිංහ

THE TIME OF THE HUNTERS MOON (by Victoria Holt)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sooriya Publishers

First Edition 2021

ISBN 978-624-5638-18-5

488 Pages

 

සුරූපි හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමණින්ම තම සිසුවියන්ට ඉගැන්වීම කෙරෙහි යොමුවනු ඇති බවයි.

නමුත්, දරුණු හා දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින, ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රීමත් ජේසන් චෙරිංගර්, එය සිදුවිය යුත්තේ වෙනත් ආකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේ ය.

කෝඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂ්‍යාවක් පලා යාමත් සමඟ, සියල්ලම අබිරහසක වෙළී යන අතර, වියැකී ගිය මතකයක් පවා බිය ජනක විය හැකි බව කෝඩේලියා අවබෝධ කර ගනියි.

 

#DadayakkarayageHorawa #KrishaniSandamaliMunasinghe #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

WhatsApp us