, ,

තෙරේසා මවුතුමිය

රු70.00

  • Author: අමර.එස්.කුලසිංහ
  • Publisher: Susara Publishers
  • First Edition 2017
  • ISBN 978-955-33-0462-9
  • 32 Pages

Out of stock

Author: අමර.එස්.කුලසිංහ

Publisher: Susara Publishers

First Edition 2017

ISBN 978-955-33-0462-9

32 Pages

 

ඇය සමහර දරුවන්ගේ තුවාල සේදුවා ය.අසනීප වී මහමග වැටී සිටි මහලු මිනිසකුට සාත්තු කළාය. කුසගින්නෙන් පෙළෙමින් සිටි ක්ෂය රෝගය වැළඳුණු ස්ත්‍රියකට සාත්තු කළාය. දිනපතාම ඇය ආගමික වතාවත්වලින් පසු යාඥා සංග්‍රහය ද අතැතිව පිටත් වූයේ දෙවියන් හමු වී එතුමාට සේවය කිරීමටය. මාස කිහිපයකට පසු ඇයගේ ශිෂ්‍යාවන් ද ඇයට එකතු වූහ. ඇයගේ පරිශ්‍රමය ඉතා ඉක්මනින් ඉන්දියාවේ ඉහළ නිලධාරීන්ගේ අවධානයට යොමු වූ අතර, අගමැතිවරයාගේ ඇගයීමට ද ලක් විය.

 

#TheresaMawthumiya #AmaraSKulasinghe #SinhalaPoth #OnlineBooks

 

Weight 0.050 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තෙරේසා මවුතුමිය”

Your email address will not be published. Required fields are marked *