Author – සේන තෝරදෙනිය
Publisher – Fast Publishes
First Edition 2021
ISBN 978-624-204-054-7
235 Pages
මධුර ඵල ඇති විට ඵල කා ඵල නැති කල ඵල නැතැයි දැන ඒ ඒ දිග යන්නෙමුද? ඵල නැති කල්හි දලුකොළ සුඹුළු කා ගඟින් පැන් බී රුකින් රුකට නොගොසින් අපිස් සිතින් සිටින්නෙමුද? මට ප්රියය, ඥාතිය, මිත්රය කියා දිවි රැක්ම සඳහා පිරිහුණු රුක්කණුව හැර නොයා සිටින්නෙමුද?
තුරු දිරා වැටෙන තුරු නෙත් වසා නොසිටිමින් ගඟෙන් දිය ගෙන රුක්කණුවට දමා අතුවෙළෙප් දලුකොළ මිහිරි ඵල උපදවා නැවත ඕජා ගන්වා බීජයක් ගෙන මුල් අද්දවා ගන්නෙමුද?
#ThuruDiraWetenaThuru #SenaThoradeniya #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.