,

තුරු දිරා වැටෙන තුරු

රු600.00

  • Author – සේන තෝරදෙනිය
  • Publisher – Fast Publishes
  • First Edition 2021
  • ISBN 978-624-204-054-7
  • 235 Pages

Availability: 2 in stock

Author – සේන තෝරදෙනිය

Publisher – Fast Publishes

First Edition 2021

ISBN 978-624-204-054-7

235 Pages

 

මධුර ඵල ඇති විට ඵල කා ඵල නැති කල ඵල නැතැයි දැන ඒ ඒ දිග යන්නෙමුද? ඵල නැති කල්හි දලුකොළ සුඹුළු කා ගඟින් පැන් බී රුකින් රුකට නොගොසින් අපිස් සිතින් සිටින්නෙමුද? මට ප්‍රියය, ඥාතිය, මිත්‍රය කියා දිවි රැක්ම සඳහා පිරිහුණු රුක්කණුව හැර නොයා සිටින්නෙමුද?

තුරු දිරා වැටෙන තුරු නෙත් වසා නොසිටිමින් ගඟෙන් දිය ගෙන රුක්කණුවට දමා අතුවෙළෙප් දලුකොළ මිහිරි ඵල උපදවා නැවත ඕජා ගන්වා බීජයක් ගෙන මුල් අද්දවා ගන්නෙමුද?

#ThuruDiraWetenaThuru #SenaThoradeniya #SinhalaPoth #OnlineBooks

Weight 0.278 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තුරු දිරා වැටෙන තුරු”

Your email address will not be published. Required fields are marked *