, , ,

ටාර්සන් සහ ස්වර්ණ පුරය

රු400.00

  • Author: ප්‍රභාත් මිරිහාගල්ල
  • Tarzan and the City of Gold (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-686-228-7
  • 247 pages

Availability: 1 in stock

Author: ප්‍රභාත් මිරිහාගල්ල

Tarzan and the City of Gold (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-686-228-7

247 pages

මධ්‍යම අප්‍රිකාවේ කාෆා කඳුකරයේ ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මෙතෙක් බාහිර ලෝකයෙන් සැඟවී තිබුණු ඉපැරණි නගරයක් අහම්බෙන් සොයා ගැනීමට ලැබෙයි. රනින් පොහොසත් නිසා ම එම නගරය හැඳින්‌ෙවනුයේ “ස්වර්ණ පුරය” යන නමිනි. මේ නගරයට ඇතුළු වන බාහිර මිනිසුන් මරා දැමීම එහි වැසියන් ගේ සිරිතයි. එහෙත් ස්වර්ණ පුරයේ රැජින ගේ ඒක පාර්ශ්වික ප්‍රේමය ටාර්සන්ට හිමි වීම නිසා ඔහු මරණයෙන් ගැළවෙයි. එ විට රැජින ගේ ඇමතියෝ රැජින ගේ සිත බිඳවා ටාර්සන් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරති. වහා වෙනස් වන සුලු දරුණු රැජින ගෙනුත් දුෂ්ට ඇමතියන් ගෙනුත් ගැළවී ටාර්සන්ට ස්වර්ණ පුරයෙන් පලා යා හැකි වනු ඇත් ද?

#Tarzan_Saha_Swarna_Puraya

WhatsApp us