, , ,

ටාර්සන් ගේ පුත්‍රයා

රු400.00

  • Author: කේ. ජී. කරුණාතිලක
  • The Son of Tarzan (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 955-551-118-7
  • 385 pages

Availability: 1 in stock

Author: කේ. ජී. කරුණාතිලක

The Son of Tarzan (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 955-551-118-7

385 pages

ත්‍රාස ජනක වීර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන් ගේ පුත්‍ර කොරැක් හෙවත් “මරුවා” ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්‍රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේ ම වනයේ අධිපතියා වෙයි.

මෙහිදී අරාභි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්, ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.

#TarzangePuthraya

WhatsApp us