Author : තරිඳු ශ්‍රී ලොකුගමගේ
Publisher : Sayura Publishers
First Edition 2020
ISBN 978-955-4788-90-9
354 Pages
ලංකාවේ රථවාහන සමඟ බැඳුණු ‘බයිං ඇන්ඩ් සෙලිං ‘ ඇතුළු අනේකවිධ සේවා හා නිෂ්පාදන කර්මාන්ත ඔස්සේ ගොඩ නැගී ඇති වෛවර්ණ සංස්කෘතිය තවමත් බොහෝ දෙනෙකුට හරියාකාරව ගෝචර වී ඇති බවක් නොපෙනේ. ඉඳහිට පළවන පුවත්පත් වාර්තාවක පළවන හිතලුවක් (සහ දාර පචයක් ) දෙකක් හැරෙන්නට ,ඒ සංස්කෘතියේ වර්ණ රටා හසුකර ගන්නා යමක් ලියවෙන්නේ කලාතුරකිනි. මේ සම්බන්ධයෙන් 2016 වසරේ සිට මා ගනිමින් සිටින උත්සාහය ගැන මගේ පාඨකයන් යම්තාක් දුරකට දන්නා නිසාත් ,මීට පෙර මා පළ කළ පොත් පත්වල ඒ සම්බන්ධයෙන් ලියා ඇති නිසාත් , ඒවා නැවත මෙහි ලියා ඔබ වෙහෙසවන්නට අදහස් නොකරමි.
#JeewithayeOilPallam #TharinduSriLokugamage #SinhalaPoth #SinhalaNawakatha






Reviews
There are no reviews yet.