, ,

ජීවිතයේ ඔයිල් පැල්ලම්

රු750.00

  • Author : තරිඳු ශ්‍රී ලොකුගමගේ 
  • Publisher : Sayura Publishers
  • First Edition 2020
  • ISBN 978-955-4788-90-9
  • 354 Pages

Availability: 4 in stock

Author : තරිඳු ශ්‍රී ලොකුගමගේ 

Publisher : Sayura Publishers

First Edition 2020

ISBN 978-955-4788-90-9

354 Pages

ලංකාවේ රථවාහන සමඟ බැඳුණු ‘බයිං ඇන්ඩ් සෙලිං ‘ ඇතුළු අනේකවිධ සේවා හා නිෂ්පාදන කර්මාන්ත ඔස්සේ ගොඩ නැගී ඇති වෛවර්ණ සංස්කෘතිය තවමත් බොහෝ දෙනෙකුට හරියාකාරව  ගෝචර වී ඇති බවක් නොපෙනේ. ඉඳහිට පළවන පුවත්පත් වාර්තාවක පළවන හිතලුවක් (සහ දාර පචයක් ) දෙකක් හැරෙන්නට ,ඒ සංස්කෘතියේ වර්ණ රටා හසුකර ගන්නා යමක් ලියවෙන්නේ කලාතුරකිනි. මේ සම්බන්ධයෙන් 2016 වසරේ සිට මා  ගනිමින් සිටින උත්සාහය ගැන මගේ පාඨකයන්  යම්තාක් දුරකට දන්නා නිසාත් ,මීට පෙර මා පළ කළ පොත් පත්වල ඒ සම්බන්ධයෙන් ලියා ඇති නිසාත් , ඒවා නැවත මෙහි ලියා  ඔබ වෙහෙසවන්නට අදහස් නොකරමි.

#JeewithayeOilPallam #TharinduSriLokugamage #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.411 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතයේ ඔයිල් පැල්ලම්”

Your email address will not be published. Required fields are marked *