,

ජීවාත්‍රා

රු850.00

  • Author : ගිම්හානි වාසනා
  • Publisher: Geema Publisher
  • First Edition 2022
  • ISBN 978-624-5677-04-7
  • 320 Pages

Out of stock

Author : ගිම්හානි වාසනා

Publisher: Geema Publisher

First Edition 2022

ISBN 978-624-5677-04-7

320 Pages

 

“ කිසි දෙයක් ඉවර වෙලා නැහැ අවිනාශ්.. මරණෙන් කිසිම දෙයක් කෙළවර වෙන්නෙත් නැහැ.. බලන්න ඒ උපන් ලපය.. ඔය කකුලේ තියෙන සිතියමක හැඩේ උපන් ලපය තේෂ්ගේ කකුලෙත් මෙතනම තිබුණා ඔයාට මතක ඇති.. මේක අදහගන්න අමාරුයි තමයි ලොකු පුතේ.. ඒත් මේ ඉන්නේ තේෂ්. එයා ආපහු ඔයාලා ළඟටම ඇවිල්ලා.. ඒත් දවසින් දවස ලොකු මහත් වෙද්දි ආය මොන විදිහේ දෙයක් සිද්ද වෙයිද අපි කාටවත් හරියට නිගමනය කරන්න බැහැ.. මේක තමයි මේ පුදුම සංසාරේ හැටි.. ”

#Jiwathra #Jeewathra #GimhaniWasana #OnlineBooks

Weight 0.333 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවාත්‍රා”

Your email address will not be published. Required fields are marked *