Author – අශෝක පියරත්න
Publisher – Sarasavi Publishers
First Edition 2023
ISBN 978-955-31-2931-4
416 Pages
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී.මහලියනආරච්චි, 1997 දී ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වු අතර, 2005 දී කෘෂි ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ හාචාර්යවරයෙකු ලෙසත්, 2013 දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසත් උසස් විය. 2005-2008 කාලයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඉන්පසු ඔහු 2020 දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් විය. මේ ඔහුගේ ජීවන ගංගාවේ උඩුගංබලා ගිය චාරිකාවය.
#JeewanaGangaweUduganbala #AshokaPiyarathna #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.