, , , ,

චෙස් කෝච් – 1st Guide

රු2,950.00

Author : වෛද්‍ය.චාරුනී සේනානායක / පවිත්‍ර අතුකෝරල

Publisher :King Side Education Systems (Pvt) Limited

First Edition 2023

ISBN 978-624-5458-01-1

295 Pages

Availability: 2 in stock

Author : වෛද්‍ය.චාරුනී සේනානායක / පවිත්‍ර අතුකෝරල

Publisher :King Side Education Systems (Pvt) Limited

First Edition 2023

ISBN 978-624-5458-01-1

295 Pages

 

චෙස් කෝච් – 1st Guide යනු පරිපූර්ණ චෙස් ක්‍රීඩකයකු වීමේ සිහිනය දකින ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවැරදිම මග පෙන්වීම අරමුණු කරගෙන නිර්මාණය කළ ග්‍රන්ථයකි.ස්වයංව අධ්‍යනය කළ හැකි ආකාරයට ක්‍රීඩාවේ සියලු අන්තර්ජාතික නීති ඉතාම සරලව ආවරණය කරමින් ඒවා ප්‍රායෝගිකව යෙදෙන ආකාරයද ඉදිරිපත් කර ඇත.ඉන් ඔබ්බට යමින් චෙස් ක්‍රීඩාවේ වාසි, විනය, සෞඛ්‍ය සහ පරිසරය යන බාහිර අංශවල කාරණා විස්තර කර ඇත.මෙය මනාව පරිශීලනය කරමින් ඔබගේ චෙස් ඉදිරි ගමනට ශක්තිමත් ආරම්භයක් ලබා ගනු ඇතැයි අපේක්ෂා කරමු.

 

#ChessCoach1stGuide #ChessCoach1stGuide#Dr.Charuni senanayake / pavithra Athukorala #SinhalaPoth #OnlineBooks 

 

WhatsApp us