, , , , ,

ගෝරා

රු900.00

  • Author : චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි
  • රවින්ද්‍රනාථ ඨාකූර් ගේ “ගෝරා ” නම් වංග නව කතාවේ සිංහල පරිවර්තනය 
  • Publisher : Wijayasooriya Grantha Kendraya
  • Seventh Batch 2019
  • ISBN 955-652-042-2 
  •  553  Pages

Out of stock

Author : චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි

රවින්ද්‍රනාථ ඨාකූර් ගේ “ගෝරා ” නම් වංග නව කතාවේ සිංහල පරිවර්තනය 

Publisher : Wijayasooriya Grantha Kendraya

Seventh Batch 2019

ISBN 955-652-042-2 

 553  Pages

 

ක්‍රි.ව. 1861 දී දන්දියාවේ බටහිර බෙංගාලයේ ඉපදී 1941 දී මියගිය රවින්ද්‍රනාථ ඨාකූර් හෙවත් තාගෝර් තුමා ඉතා ධනවත් හා ප්‍රසිද්ධ බ්‍රාහ්මණ වංශික පවුලක දහ තුන්වන දරුවා විය.නොබෙල් සම්මානයෙන් පුද ලද ප්‍රථම ආසියාතිකයා වීමේ ගෞරවය හිමි වන්නේ මෙතුමාටය. 

ගෝරා නවකතාව රවින්ද්‍රනාථගේ හොඳම නවකතාව ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇත. මේ නවකතාව තත්කාලීන උගත් මධ්‍යම පාන්තික සංස්කෘතික ජීවිතයේ පිළිබිඹුවක් ලෙස විචාරකයෝ සලකති.

යටත් විජිත පාලන සමයේ මෙය ලියූ වකවානුව භාරතීයයන් තුළ අවදිවීමක් ඇති වෙමින් පැවතුණේය. හින්දු සමාජය තුළ පැවති අඩුපාඩු කම් පිළිබඳව අවධානය යොමු කළ ගෝරා නව කතාව භාරතයේ නිදහස සඳහා මග පෙන්වන ග්‍රන්ථයක් ලෙසද සැලකිණ වංග ජාතිකයන් තුළ පමණක් නොව සමස්ත භාරත වාසීන් තුළ තම සහෝදර වැසියන් කෙරෙහි පැවති වැරදි ආකල්ප පිළිබඳව නැවත සිතා බැලීමට පොළඹවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙසද ගෝරා හැඳින්විය හැකිය.

#Gora #RavindranathaTakoor #Vanga #ChinthaLakshmiSinharachchi #SinhalaPoth #SinhalaNovels

Weight 0.614 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගෝරා”

Your email address will not be published. Required fields are marked *