Author: දුමින්ද නිරෝෂාන් වික්‍රමආරච්චි
Publisher: Ashirwada Publishers
ISBN 978-955-8884-33-1
70 Pages
“ගිනිකන්දක් කියූ සැනින් ඔබේ මතකයට නැගෙන්නේ කුමක්ද? ලෝදිය වැගිරෙමින්, දුම් පුළිඟු පිටකරමින් මහා විනාශයක් සිදුකරන හුදකලා කන්දක් නොවේද? ගිනි කඳු පිපිරීමක් මහා විනාශයක් සිදුකරන බව සත්‍ය කරුණකි. එහෙත් එය නිරන්තරයෙන් සිදු වන්නක් නොවේ. කොතරම් විනාශකාරී වුවත් ලොව පුරා මිනිසුන් ඒවා ගැන විමසිලිමත් ව සිටින්නේ එහි ඇති විනාශ කාරී බවින් මිදීමට පමණක් නොවේ. ඒවායේ ඇති ආශ්චර්යය නිසා ම ය.”
#GiniKadu #DumindaNiroshanWickramaarachchi #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.