, ,

ගිනි කඳු

රු250.00

  • Author: දුමින්ද නිරෝෂාන් වික්‍රමආරච්චි
  • Publisher: Ashirwada Publishers
  • ISBN 978-955-8884-33-1
  • 70 Pages

Availability: 1 in stock

Author: දුමින්ද නිරෝෂාන් වික්‍රමආරච්චි

Publisher: Ashirwada Publishers

ISBN 978-955-8884-33-1

70 Pages

 

“ගිනිකන්දක් කියූ සැනින් ඔබේ මතකයට නැගෙන්නේ කුමක්ද?  ලෝදිය වැගිරෙමින්, දුම් පුළිඟු පිටකරමින් මහා විනාශයක් සිදුකරන හුදකලා කන්දක් නොවේද? ගිනි කඳු පිපිරීමක් මහා විනාශයක් සිදුකරන බව සත්‍ය කරුණකි. එහෙත් එය නිරන්තරයෙන් සිදු වන්නක් නොවේ. කොතරම් විනාශකාරී වුවත් ලොව පුරා මිනිසුන් ඒවා ගැන විමසිලිමත් ව සිටින්නේ එහි ඇති විනාශ කාරී බවින් මිදීමට පමණක් නොවේ. ඒවායේ ඇති ආශ්චර්යය නිසා ම ය.”

#GiniKadu #DumindaNiroshanWickramaarachchi #SinhalaPoth #OnlineBooks

 

Weight 0.104 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගිනි කඳු”

Your email address will not be published. Required fields are marked *