, ,

ගිණුම්කරණය 1 කොටස – 12 ශ්‍රේණිය

රු500.00

  • Author – සුගත් දිසානායක
  • Publisher – Samudra Publishers
  • First Edition 2021
  • ISBN 978-955-710-043-2
  • 156 Pages

Availability: 1 in stock

Author – සුගත් දිසානායක

Publisher – Samudra Publishers

First Edition 2021

ISBN 978-955-710-043-2

156 Pages

 

අ.පො.ස. (උසස් පෙළ) ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළව නිපුණතා පාදක කරගෙන විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා න්‍යායාත්මක කරුණුද, ප්‍රයෝගික ක්‍රියාකාරකම් සඳහා අභ්‍යාස සහ විසඳුම් සරලව මෙම කෘතිය මගින් ඉදිරිපත් කර තිබේ.

ගිණුම්කරණය විෂය අවුරුදු 25 කට වැඩි කාලයක් ඉගැන්වීමෙන්ද, ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර සකස් කිරීමෙන්ද, උත්තර පත්‍ර පරික්ෂා කිරීමෙන්ද, ගුරු අත්පොත් ලිවීමට සම්පත් දායකත්වය සැපයීමෙන්ද ලත් හසල අත්දැකීම් තුළින් සුගත් දිසානායක මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඔබට මහඟු අත්වැලක් සපයනු නොඅනුමානය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා ගෞරව උපාධිධරයෙකි.

මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ගිණුම්කරණය විෂයයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම දුෂ්කර නොවනු ඇති බව මගේ විශ්වාසයයි.

මහාචාර්ය වීරකෝන් බණ්ඩා මහතා, (P.h.D., MBA, BSC, Bn Ad Sp), ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මූල්‍ය අධ්‍යනාංශය, කළමනාකරණ විද්‍යාපීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ.

#Ginumkaranaya1Kotasa12Shreniya #SugathDisanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.379 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගිණුම්කරණය 1 කොටස – 12 ශ්‍රේණිය”

Your email address will not be published. Required fields are marked *