Author – චතුරංගනී රත්නවීර
The Case of The Musical COW (by Erle Stanley Gardner) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Prathibha Publishers
First Edition 2021
ISBN 978-624-5152-31-5
320 Pages
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රෙන්ටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ. සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදාවන්නේ අහඹු ලෙසිණි.
එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූවිරූ සිදුවීමකට ය. මේ ඒ ත්‍රාසජනක කතා පුවතය.
#GigiriHadeAbirahasa #ChathuranganiRathnaveera #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.