, ,

ගවේෂණ තුළ ගවේෂණ

රු480.00

  • Author: පුරාවිද්‍යා චක්‍රවර්ති, පුරාවිද්‍යා පර්යේෂණශූරි, දේශනේතෘ පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි
  • Publisher: Dayawansha Jayakody & Company
  • First Edition 2016
  • ISBN 978-955-686-274-4
  • 344 Pages

Availability: 1 in stock

Author: පුරාවිද්‍යා චක්‍රවර්ති, පුරාවිද්‍යා පර්යේෂණශූරි, දේශනේතෘ පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි

Publisher: Dayawansha Jayakody & Company

First Edition 2016

ISBN 978-955-686-274-4

344 Pages

මෙහි දැක්වෙන බොහෝ තැන් කිසිදු කලෙක වාර්තා වී ඇති ඒවා නොවේ. මේ පුරාවස්තු විනාශ වී යාම ඉසිලිය නොහැකි ජාතික පාඩුවකි. ස්තූප එකක්වත් නිධන් හොරුන්ගෙන් බේරී නැත. ගොඩනැඟිලිවල දොරටු, මුරගල්, කොරවක්ගල්, සඳකඩ පහණ ගල් ඛේදජනක ලෙස විනාශ මුඛයේ පවතී. සමහරුන්ගේ වතුර ටැංකි පවා මේ පූජා වස්තු මත ඉදිවී ඇත්තේ අනවබෝධය නිසා බව පෙනේ. මේ ජනතාව නිසි පරිදි දැනුවත් කරන්නේ නම් මේ තත්ත්වය බොහෝදුරට මඟහරවා ගත හැකි වේ යයි සිතමි. කීප තැනක අප එය ක්‍රියාත්මක කළ පසු සාර්ථක විය.

ත්‍රස්තවාදීන්ට ද වඩා දැන් නිධන් හොරු මේවා වැනසීමට කටයුතු කරති. මේ හැම ගල්කණුවක් යට පැරණි හැම නිර්මාණයක් ළඟම නිධන් ඇතැයි මේ අමන මිනිස්සු විශ්වාස කරති. ඒවා සොයා පුරාවස්තු විනාශ කළ පසු එහි එබඳු දේ නැති බව පෙනී යයි. මේ වැරදි අවබෝධය නැති කිරීම සඳහා ජනතාව දැනුවත් කළ යුතුය.

#GaweshanaThulaGaweshana #EllavalaMedhanandaHimi #SinhalaPoth

WhatsApp us