,

ගවේෂණය

රු300.00

  • Author – හර්ෂ නිලංක පෙරේරා
  • Publisher – Samudra Book publications
  • Second Edition 2018
  • ISBN 978-955-680-807-0
  • 160 Pages

Availability: 1 in stock

Author – හර්ෂ නිලංක පෙරේරා

Publisher – Samudra Book publications

Second Edition 2018

ISBN 978-955-680-807-0

160 Pages

 

“ගවේෂණය” යොවුන් නවකතාව 2007 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් (වසරේ කැපී පෙනෙන යොවුන් නවකතාව) පිදුම් ලැබේ. එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශිත විය.

එසේම “ගවේෂණය” 2004 වසරේ දීප ව්‍යාප්තව පැවැත්වූ ගොඩගේ යොවුන් ප්‍රබන්ධ තරඟයෙන් ජයග්‍රහණය කළ කෘතියකි. යොවුන් ප්‍රබන්ධ ආත්ම ප්‍රකාශනය ලෙස තෝරාගත් යොවුන් නවකතාකරුවන් ජාතියට හඳුන්වා දීම එම තරඟවලියේ අරමුණ විය.

“කාලයේ වැලි තලාවෙන් වැසී ගිය පෞරාණික නිර්මාණයක් සොයා අරවින්දගේ නායකත්වයෙන් යුත් මිතුරන් සිව් දෙනෙක් වස්ගමුව දැඩි ආරක්ෂිත වනයට ඇතුළු වෙති. වනයේ තුරුහිස් වලට යටින් නිධන් කොල්ලකරුවන්, විවිධ වනසතුන්, බවුන් වඩන යෝගීන් සමග මුසුවෙමින්, ගැටෙමින් ගමන් කරන ඔවුන්ගේ කතාව “ගවේෂණය” කෘතිය ඔස්සේ දිග හැරෙයි…”

 

#Gaveshanaya #HarshaNilankaPerera #SinhalaPoth #OnlineBooks

Weight 0.197 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගවේෂණය”

Your email address will not be published. Required fields are marked *