Author : මහින්ද කරුණාරත්න
Coma (by Robin Cook) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Sooriya Publisher
Second Batch 2019
ISBN 978-955-8425-91-5
411 Pages
එය ඇරඔුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේ දී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකු ගෙනි.
ශෛල්‍යාගාර අංක 8 දී සිහි සුන්ව සිටි ඔවුහු, තේරුම් ගත නොහැකි බිහිසුණු, අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ.ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ.සියලු බාධක මැද මේ අභිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. එහෙත් නොසිතූ පරිදි ඇයටද මුහුණ දෙන්නට සිදුවන්නේ….
#Coma #Koma #MahindaKarunarathna #RobinCook #ParivarthanaNawakatha






Reviews
There are no reviews yet.