, ,

කොළඹ සිට බදුල්ලට දුම්රියෙන්

රු200.00

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • Colombo to Badulla by Train (by D.P.L.Walter Silva)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Sayuri Publisher
  • New Batch 2019
  • ISBN: 978-955-7484-08-2
  • 80 Pages

Availability: 2 in stock

Author : මහින්ද සෙනරත් ගමගේ

Colombo to Badulla by Train (by D.P.L.Walter Silva)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sayuri Publisher

New Batch 2019

ISBN : 978-955-7484-08-2

80 Pages

 

පොතේ නම දෙස බැලු පමණින් මෙය කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය ගමනක විස්තරයකැයි පෙනේ එහෙත් එහි ඊට වඩා බොහෝ දේ ඇති බව පාඨකයාට ඉක්මණින්ම පෙනෙනු ඇත. එය හුදු චාරිකා විස්තරයකින් එපිටට ගොස්, එම ගමන හා බැඳුණු ඓතිහාසික, භූගෝලීය, සාමාජීය හා පාරිසරික කරුණු රැසක් අනාවරණය කරයි. කතුවරයා ඉතා දක්ෂ ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු, අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හා සංචාරක අමාත්‍යංශයේ සංචාරක මාර්ගෝපදේශන හා හෝටල් කළමණකරණ ආයතනයේ දේශකයෙකු හා උපදේශකයකු ලෙස කටයුතු කර ඇති හෙයින් පොත මෙසේ සාරගර්භවීම පුදුමයට කරුණක් නොවේ. ඔහුගේ විශ්වකෝශීය දැනුමෙන් පෝෂණය ලැබූ සිසූ පිරිස බොහෝ ය. එසේ ම මේ පොත ද පාඨකයා නිසැකව ම දැනුමින් පෝෂණය කරනු ඇත.

 

#ColambaSitaBadullataDumriyen #MahindaSenarathGamage #SinhalaPoth #OnlineBooks

WhatsApp us