, , , ,

කොරියැන්ඩර්

රු650.00

  • Author: චාරුණ්‍යා දෙහිගම
  • I Coriander (by Sally Gardner) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2020
  • ISBN 978-955-697-352-5
  • 290 Pages

Availability: 1 in stock

Author: චාරුණ්‍යා දෙහිගම

I Coriander (by Sally Gardner) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-352-5

290 Pages

මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබි නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරියකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවති සිවිල් යුද්ධයට පෙර තේමිස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අත්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැකගැනීම උදෙසා පියුරිටන්ටන් වැන්දඹුවක් හා විවහා වන තෝමස් හොබි ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයක් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරමින් නිමවෙන අපූරු ප්‍රබන්ධයකි ” කොරියැන්ඩර් ”

 

#Coriyandar #Koriyander #CharunyaDehigama #SallyGardner #Pariwarthana

#PariwarthanaNawakatha

WhatsApp us