, ,

කොඳුරන දේශය

රු450.00

  • Author – තුෂාරි ජයවර්ධන
  • The Whispering Land (by Gerald Durrell) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Ashirwada Publishers
  • First Edition 2014
  • ISBN 978-955-697-040-1
  • 284 Pages

Out of stock

Author – තුෂාරි ජයවර්ධන

The Whispering Land (by Gerald Durrell) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Ashirwada Publishers

First Edition 2014

ISBN 978-955-697-040-1

284 Pages

 

ස්වකීය දෙවන දකුණු ඇමරිකානු ගවේෂණ චාරිකාවේදී ජෙරී , කටුගාල් සහ මිටි කැලෑ බූටෑවෙන් වැසීගත්, හුදකලා, නිසරු, පැටගෝනියානු වෙරළ තීරයේ සහ ආජන්ටිනාවේ සරුසාර නිවර්තන කලාපීය වනාන්තර ප්‍රදේශයේ සැරිසරයි. පෙන්ග්වීන් කුරුල්ලන්ගේ සිට ලෝම සීල් මසුන් දක්වාත්, ගුවනාකෝවන්ගේ සිට පෙකරි වල් ඌරන් දක්වා, වැම්පයර් වවුලන්ගේ සිට අසාමාන්‍ය, අපූරු ගති සිරිත් ඇති මානව සගයින් දක්වාත් ජෙරී මේ මනරම් භූමි ප්‍රදේශය සහ එහි වාසීන්, ඔහුටම අනන්‍ය වූ ආකර්ෂණීය, හාස්‍ය පිරි රචනා ශෛලියෙන් පාඨක සිත් තුළ ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වෙයි.

 

#KoduranaDeshaya #ThushariJayawardhane #SinhalaPoth #OnlineBooks

Weight 0.339 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොඳුරන දේශය”

Your email address will not be published. Required fields are marked *