,

කූඔියා සහ පරෙවියා

රු350.00

  • Author : ලියෙව් තල්ස්තෝයි
  • Publisher : Sooriya Publishers
  • First Edition  2014
  • ISBN 978-955-656-296-5
  • 150 Pages

Availability: 1 in stock

Author : ලියෙව් තල්ස්තෝයි

Publisher : Sooriya Publishers

First Edition  2014

ISBN 978-955-656-296-5

150 Pages

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියෙව් නිකලායව්ච් තල්ස්තෝයි ළමුන් සඳහා ලියූතම කෙටි කතා සහ කතන්දර මුද්‍රනය කළේ “හෝඩිය” හා “රුසියානු කියවීම් පොත්” නමැති පොත්වල ය. ලොව විවිධ ජාතීන්ගේ ජීවිතයෙන්,පැරණි සාහිත්‍යයෙන් ගත් බොහෝ ඉතිහාස පුවත් හා මිත්‍යා කතා  තල්ස්තෝයි ඒවාට ඇතුළත් කළේ ය. පුරාණ ග්‍රීක පණ්ඩිතයකු වූ ඊසොප්ගේ සරල හා කෙටි උපමා කතා විශේෂයෙන් ඔහුගේ සිත් ඇදගත්තේය.

KoombiyaSahaParaviya #LiyowTholsthoy #SinhalaPoth #LamaintaKiyawemata

 

WhatsApp us