,

කාසි

රු650.00

  • Author : තාරකා වාසලමුදලිආරච්චි
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2428-9
  • 344 Pages

Availability: 2 in stock

Author : තාරකා වාසලමුදලිආරච්චි

Publisher : Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2428-9

344 Pages

කාසි වලට සිත් නැත . 

කාසි වලට ඇස් නැත .

 කාසියකට කථා කරන්නටද නොහැක . 

කාසියකට මොනවද කරන්න පුළුවන් ? 

” ඒත් ඒ මිනිස්සු හිතන හැටි ” රන් කීවේය .

 “ඔයා ඇසුරු කරන්න වටින කෙනෙක් ” රිදී කීවාය .

 

 ” ඔයා හොඳ කෙනෙක් කියල මටත් හිතෙනවා . මම ඔයාට කැමතියි . “

” ඔයා ඒක කිවුවෙ හරියටම මිනිස්සු කියනවා වගේ” එසේ කියමින් රිදී සිනාසුණාය .

“ කාසියක් කවදාවත් මිනිහෙකුට සමාන කරන්න එපා . මම කාසියක් බව ඇත්ත . ඒත් මට ආත්ම ගෞරවයක් තියෙනවා . මිනිස්සු මොන වගේද කියන්න මම හොඳට දන්නවා . ”

 

 කාසිත් මිනිස්සුත් අතර කාලාන්තරයක් ගැවසී ඇති රන් මිනිසුන්ගේ හැටි හොඳින් හඳුනන්නේය . කාසි වලින් සියලු දේ ගණන් හදන මේ ලෝකය කවදා කෙසේ ඇරඹිණිදැයි රන් නොදනී . එහෙත් ඒ සියලු දෙය නිර්මාණය කරන්නේ මිනිසුන් බව නම් රන් හොඳාකාරවම දනී . තමා විසින්ම නිර්මාණය කරගනු ලබන උගුල් වල නිතරම පැටලෙන මිනිස්සු ඒ ගැන කාට හෝ වරද පවර මිනිසුන් යනු තමා විසින්ම හදාගත් ලෝකවල සිරවී සිය කැමැත්තෙන්ම දුක් විඳින සත්ත්ව කොටසකි . රන්ට අනන්තවත් එසේ සිතී ඇත .

#Kasi  #TharakaWasalamudali #NawaKatha 

Weight 0.406 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාසි”

Your email address will not be published. Required fields are marked *