Author – පී.බී.සේනානායක
Biggles Flies West (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Tharanga Publishers
First Edition 2007
ISBN 978-955-657-094-6
218 Pages
ඉනික්බිති කොටු බැම්ම මත හට ගත්තේ අති බිහිසුණු සටනකි. හිස අසලින් පුපුරා ගිය වෙඩි පහරකින් තම දෙසවන් බිහිරි වූවාක් මෙන් බිගල්ස්ට දැනිණ. ඇල්ගිගේ ඒ පහරින් එක් ප්‍රහාරකයෙක් පිටුපසින් පැමිණි තම සගයා ද පෙරළාගෙන පහතට ඇදී ගියේය. මේ අතර උන්මත්තකයකු මෙන් කියවමින් ද ගොරවමින් ද ඩූච් කොටු පවුර මුදුනට පැනගත්තේ ය.
#KasiyeShapaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.