, ,

කාසියේ ශාපය

රු400.00

  • Author – පී.බී.සේනානායක
  • Biggles Flies West (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • First Edition 2007
  • ISBN 978-955-657-094-6
  • 218 Pages

Out of stock

Author – පී.බී.සේනානායක

Biggles Flies West (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

First Edition 2007

ISBN 978-955-657-094-6

218 Pages

 

ඉනික්බිති කොටු බැම්ම මත හට ගත්තේ අති බිහිසුණු සටනකි. හිස අසලින් පුපුරා ගිය වෙඩි පහරකින් තම දෙසවන් බිහිරි වූවාක් මෙන් බිගල්ස්ට දැනිණ. ඇල්ගිගේ ඒ පහරින් එක් ප්‍රහාරකයෙක් පිටුපසින් පැමිණි තම සගයා ද පෙරළාගෙන පහතට ඇදී ගියේය. මේ අතර උන්මත්තකයකු මෙන් කියවමින් ද ගොරවමින් ද ඩූච් කොටු පවුර මුදුනට පැනගත්තේ ය.

 

#KasiyeShapaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.177 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාසියේ ශාපය”

Your email address will not be published. Required fields are marked *