, ,

කාන්තාරයේ කඳුළු

රු700.00

  • Author:  අනුර කේ . එදිරිසුරිය
  • Tears of the Desert (by Halima Bashir) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher:Subavi Publishers
  • First Edition 2014
  • ISBN 978-955-1558-46-8
  • 361 Pages

Out of stock

Author:  අනුර කේ . එදිරිසුරිය

Tears of the Desert (by Halima Bashir) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher:Subavi Publishers

First Edition 2014

ISBN 978-955-1558-46-8

361 Pages

සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරයයි . නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන්හි ම්ලේච්ඡ ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දූෂණයට ඇය ලක්වේ . රජයේ හමුදා දාෆූර්හි ගම් බිම් විනාශ කරයි . ජනයා මරා දමයි . කුඩා දැරියන් පවා දූෂණය කරයි . ඇගේ පියාගේ ජීවිතය ද අහිමි වෙයි . තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යයට පැමිණේ . එහිදී ද ඇයට සිදුවන්නේ අකටයුත්තකි …

 

#IKantharayaKandulu  #AnuraKEdirisinghe #TearsoftheDesert   #HalimaBashir

 

Weight 0.421 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්තාරයේ කඳුළු”

Your email address will not be published. Required fields are marked *