Author – පී.බී.සේනානායක
Spitfire Parade – Biggles & War (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Tharanga Publishers
Edition 2021
ISBN 978-624-5576-68-5
272 Pages
” බිගල්ස්ට නොදෙවෙනි වේගයකින් පසෙකට හැරී ගැටුම මග හළ ජර්මානුවා මොහොතකට මත්තෙන් බිගල්ස් පිට වූ වළා ගැබ තුළට ම වැදී අතුරුදන් විය. ඩෝනියර් යාත්රාව පලා යා හැකි ය යන සිතිවිල්ල අන් සියල්ල අභිබවා නැගී සිටියෙන් බිගල්ස් වට පිට නොබලා ම වෙඩි තබමින් ඒ හඹා යන්ට වූයේ ය. වළා ගැබේ ඈත අන්තය ආසන්නයේදී නියමුවාට වෙඩි වැදුණු බැව් අඟවමින් යානය වේගයෙන් ගැස්සිණ. අනතුරු පහතට හැරී භ්රමණය වෙමින් ම මහ පොළොව දෙසට ඇද වැටෙන්ට වූයේ ය. ”
#Kriyanvithaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.