, ,

ක්ලියෝපැට්රා සහ ඇන්ටනි

රු800.00

  • Author – මානෙල් කරුණාතිලක
  • Cleopatra and Antony (by Diana Preston)කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Wijesooriya Grantha Kendraya
  • First Edition 2021
  • ISBN 978-624-566-420-7
  • 368 Pages

Out of stock

Author – මානෙල් කරුණාතිලක

Cleopatra and Antony (by Diana Preston)කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2021

ISBN 978-624-566-420-7

368 Pages

 

ඊජිප්තුව පාලනය කළ, එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි වශී කරගත්, තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රාගේ ජීවිතය, බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝග වලට මුහුණ පෑවේද?

අවසන, තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනකුගේ පියා වූ ඇන්ටනිගේ සියදිවි නසාගැනීම සියැසින් දැක, තමාද දිවි නසාගත් ක්ලියෝපැට්රා වසර දෙදාහකට පසුවද, අද දවසේ සිහි කෙරෙන රැජිනක බවට පත්වූවාය.

ක්ලියෝපැට්රා සහ ඇන්ටනි වෘතාන්තය ඔබ වෙත ගෙන එන්නේ, ඒ රැජිනගේ සතුට හා කඳුළයි. ඇන්ටනිගේ සදාතනික ආදරයේ කතාවයි. ජුලියස් සීසර්ගේ ඒකාධිපති පාලනයේ කතාවයි. එසේම සීසර් හදාවඩාගත් පුත්‍රයා වූ ඔක්ටේවියන්ගේ කෘර පාලනය පිළිබද කතාවයි.

 

#CleopatraSahaAntony #ManelKarunathilaka #SinhalaPoth #OnlineBooks

Weight 0.378 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ලියෝපැට්රා සහ ඇන්ටනි”

Your email address will not be published. Required fields are marked *