, , ,

කළු දළ මල

රු500.00

  • Author: කුමාර සිරිවර්ධන
  • The Black Tulip (by Alexandre Dumas) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2015
  • ISBN 978-955-697-092-0
  • 264 Pages

Out of stock

Author: කුමාර සිරිවර්ධන

The Black Tulip (by Alexandre Dumas) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2015

ISBN 978-955-697-092-0

264 Pages

 

1672 වසරේ ඕලන්දය පුරා පැතිර යන්නේ කලබලකාරී වාතාවරණයකි. දේශප්‍රෙමීන්  වූ ඩී විට්  සොහොයුරෝ ඝාතනයට ලක් වෙති. කොර්නේලියස් ඩී ව්ට් ගේ නම් දරුවා වූ කොර්නේලියස් වැන් බේර්ලේ ස්වභාව ධර්මයට ආදරය කරන්නෙකි. යුරෝපය පුරා ටියුලිප් උන්මාදයක් පැතිර ඇති එම සමකාලීනව ඔහු උත්සාහ දරන්නේ කළු ටියුලිප් මලක් නිර්මාණය කරන්නට ය. එහෙත් එරට දේශපාලන ප්‍රවාහයට නොදැනුවත්වම මැදිවන වැන් බේර්ලේ හට සිරදඬුවම් නියම වෙයි. බන්ධනාගාරය ඇතුලත දී ඔහු හා ජේලර් වරයාගේ දියණිය අතර ඇති වන්නේ කෙබඳු සම්බන්ධයක් ද?  ඔහු නිර්මාණය කරන කළු ටියුලිප් මල සොරා ගන්නේ රෝසා නම් වූ ඇය ද?

 

#KaluDalaMala #KumaraSiriwardhana #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.328 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කළු දළ මල”

Your email address will not be published. Required fields are marked *