,

කරුමක්කාරයෝ

රු560.00

  • Author – ගුණදාස අමරසේකර
  • Publisher – Visidunu Publishers
  • Tenth Batch 2019
  • ISBN 978-955-0955-59-6
  • 274 Pages

Out of stock

Author – ගුණදාස අමරසේකර

Publisher – Visidunu Publishers

Tenth Batch 2019

ISBN 978-955-0955-59-6

274 Pages

 

ඇතුළත්හි දු අවුලෙක් ම ය. පිටත්හි දු අවුලෙක් ම ය. ඇතුළත පිටත වැලඳගත් මේ අවුල කවරෙක් විසඳයි?

කාව්‍යමය බස් වහරක් සිංහල නවකතාවට දායාද කළ කරුමක්කාරයෝ ගුණදාස අමරසේකරයන් විසින් රචිත පළමු නවකතාව ය. පසු කලෙක සිංහල නවකතාවෙහි ප්‍රධාන ම විචාරකයා බවට පත්වූ අමරසේකර, කරුමක්කාරයෝ ඇතුළත අවුල හා පිටත අවුල එකිනෙකට බද්ධ නොවීම නිසා හරවත් යථාර්ථවාදී නවකතාවක් වීමේ අවස්ථාව අහිමි කරගත් කෘතියක් ලෙස හැඳින්වීය. එහෙත් කරුමක්කාරයෝ සිංහල නවකතාවෙහි සංධිස්ථානයක් ලෙස බොහෝ විචාරකයෝ සලකති.

“මේ නවකතාව ම විසින් ලියනු ලබන ප්‍රථම දිග නවකතාව වෙයි. ජීවිතය පිළිබඳ පුළුල් විවරණයකට සුදුසු ක්ෂේත්‍රයක් වන නව කතාවක් ලිවීමට මා තුළ බොහෝ කලක සිට ආශාවක් තිබිණ.”

– පළමු මුද්‍රණයේ සංඥාපනය (1955)

“කරුමක්කාරයෝ කතාවේ යම් වටිනාකමක් ඇත් නම් ඇත්තේ එහි ඇති ‘බහිජටා’ කථාවෙහි ය. ඒ බහිජටා කථාව මගින් චිත්‍රණය කෙරෙන වෙනස් වන ගම පිළිබඳ, නව ආර්ථිකසමාජ-දේශපාලන ප්‍රවණතා පිළිබඳ, චිත්‍රය සුහද අත්දැකීම් උඩ ගොඩ නැගුණු හරවත් යථාර්ථවාදී නිර්මාණයකි. එ පමණක් නො ව, පසුගිය කාලය තුළ ගම මිනිස් වාසයට නුසුදුසු අමානුෂික පොර පිටියක් බවට පත් වී ඇ ත්තේ කරුමක්කාරයෝ නවකතාව මගින් චිත්‍රණය කර ඇති අර සමාජආර්ථික දේශපාලන බලවේගවල අධම වර්ධනය නිසා ය යි සිතේ.”

– සත් වන මුද්‍රණයේ පෙරවදන (1996)

 

#Karumakkarayo #GunadasaAmarasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.338 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කරුමක්කාරයෝ”

Your email address will not be published. Required fields are marked *