,

කර්මය, පුනර්භවය හා සත්වයා පිළිබඳ විමසුමක්

රු390.00

  • Author : අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි
  • Publisher: Samanthi Publishers
  • Second Batch 2019
  • ISBN 978-955-8596-93-7
  • 132 Pages

Availability: 2 in stock

Author : අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි

Publisher: Samanthi Publishers

Second Batch 2019

ISBN 978-955-8596-93-7

132 Pages

 

“යො” භවේ දහරෝ භික්ඛු – යුඤ්ජති බුද්ධ සාසනේ

සෝ ඉමං ලෝකං පහාසේති – අබ්භාමුත්තෝච චන්දිමා”

ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කුසලතා පූර්ණ පොඩි හාමුදුරුවන් වහන්සේලා ගැන දේශනා කර ඇති ආකාරයයි. එම ගාථාවෙන් ප්‍රකාශිත වන්නේ, යම්කිසි කුඩා භික්ෂුන් වහන්සේ නමක් කුඩා කාලයේ සිටම බුද්ධ ශාසනයෙහි ඇලී ශාසනික කටයුතුවල යෙදෙන්නේ වේද, උන්වහන්සේ වලාකුළෙන් මිදුනු පූර්ණ චන්ද්‍රයා මෙන් මේ ලෝකය ප්‍රභාවත් කරවන්නේ ය බබලවන්නේ ය යන්නය.

සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඉංග්‍රීසි, ජඤෝලංකාර, ඉතිහාසය, පුරාවිද්‍යාව ආදී විෂයයන්ගෙන් ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගවලට පෙනී සිටීමට සූදානම් වන උන්වහන්සේ ලාබාල වියේ පසුවන නැගී එන ලේඛකයෙකු වශයෙන් හඳුන්වා දිය හැකිය. මේ වන විට බොහෝ දෙනාගේ යහපත සඳහා විවිධ ක්ෂේත්‍ර අළලා ග්‍රන්ථ රාශියක් පලකර ඇති උන්වහන්සේ විසින් ලියා ප්‍රකාශයට පත් කරන්නට යෙදුන “කර්මය පුනර්භවය හා සත්ත්වයා පිළිබඳ විමසුමක්”  නමැති මේ ග්‍රන්ථය කාලීන වශයෙන් ඉතා වැදගත් ග්‍රන්ථයක් හැටියට හඳුන්වා දිය හැකිය.

ගාල්ල – බෝපෙ, පෝද්දල, ප්‍රාදේශීය සභාවේ උප සභාපති, ගල්වඩුගොඩ විද්‍යාරාජ පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය උක්වත්තේ චන්දිම ස්ථවිර

#KarmayaPunarbavayaHaSathvayaPilibadaVimasumak #AmbalangodaSumedhanandaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.159 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කර්මය, පුනර්භවය හා සත්වයා පිළිබඳ විමසුමක්”

Your email address will not be published. Required fields are marked *