Author: සමරසිංහ ගුණසේකර
Dealing with difficult people No 02 (by Ajahn Brahmavamso Thero) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher: Sunera Publishers
Frist Edition 2011
ISBN: 978-955-0079-14-8
144 Pages
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්රහ්මවංසෝ මහ තෙරුන් පිළිබඳ පිළිබඳ හැඳින්වීමක්, ඇගයීමක් හා උන්වහන්සේ ගේ දේශන හතරක සිංහල පරිවර්තන ඇතුළත් ‘ සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි ‘ කෘතිය මීට පෙර ප්රකාශයට පත් කළෙමු.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දෙවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, ‘ උන්වහන්සේ අපට පිහිට වූ හැටි ‘ නම ලිපිය ද අඩංගු වෙයි.
Dealing with difficult people කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද ?
Winning and Losing ජීවත්වන්නේ කෙසේද ?
Gossip ඕපාදූප
Jealousy ඉරිසියාව
#KaradarakarayanMedaSathutinJeewathvanneKeseda #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.