, , ,

කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද?

රු250.00

  • Author: සමරසිංහ ගුණසේකර
  • Dealing with difficult people No 02 (by Ajahn Brahmavamso  Thero)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Sunera  Publishers
  • Frist Edition 2011
  • ISBN: 978-955-0079-14-8
  • 144 Pages

Out of stock

Author: සමරසිංහ ගුණසේකර

Dealing with difficult people No 02 (by Ajahn Brahmavamso  Thero)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Sunera  Publishers

Frist Edition 2011

ISBN: 978-955-0079-14-8

144 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් පිළිබඳ පිළිබඳ හැඳින්වීමක්, ඇගයීමක් හා උන්වහන්සේ ගේ දේශන හතරක සිංහල පරිවර්තන ඇතුළත් ‘ සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි ‘ කෘතිය මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දෙවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, ‘ උන්වහන්සේ අපට පිහිට වූ හැටි ‘ නම ලිපිය ද අඩංගු වෙයි.

Dealing with difficult people    කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද ?

Winning and Losing       ජීවත්වන්නේ කෙසේද ?

Gossip       ඕපාදූප

Jealousy       ඉරිසියාව

#KaradarakarayanMedaSathutinJeewathvanneKeseda #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.175 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද?”

Your email address will not be published. Required fields are marked *