, , , ,

ඔලිම්පස්හි රුධිරය

රු1,200.00

  • Author: රුෂේනි මානිංගමුව
  • The Blood of Olympus (by Rick Riordan) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-22-4
  • 601 Pages

Out of stock

Author: රුෂේනි මානිංගමුව

The Blood of Olympus (by Rick Riordan) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-22-4

601 Pages

 

වික්‍රමාන්විත උප දෙවිවරු සත්දෙනෙක්….

එක් අවසන් ගවේශනයක්…..

මෙතෙක් කලකට සිදු වූ මහාත්ම පරිත්‍යාගයක්….

මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණ දීමෙන් පසුව, පර්සි, ජේසන්,ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදු වෙයි.

ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි.

තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙන් ද ඔවුන්ට සහයක් නැත. ගයියා ගේ බලවත් යෝධයින් ගේ හමුදාවට එරෙහිව සටන් කිරීමට තරුණ උපදෙවිවරු සත්දෙනෙකුට පමණක් හැකි වේවි ද?

නමුත් ඔවුනට වෙනත් විකල්පයක් ද නොමැත. ඔවුන් දැනටමත් ඕනෑවට වඩා කැපකිරීම් සිදුකර ඇත. යම් හෙයකින් ගයියා අවදි වුවහොත්, සියල්ල අවසන් වනු ඇත…..

 

#OlympusHiRudiraya #OlimpasHiRudiraya #RusheniManingamuwa #SinhalaPoth #OnlineBooks

Weight 0.706 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔලිම්පස්හි රුධිරය”

Your email address will not be published. Required fields are marked *