,

ඔබයි ලක්ෂපති

රු400.00

  • Author – නිව්ටන් ගුණසේකර
  • Publisher – Dayawanda Jayakodi Publishers
  • Third Batch 2021
  • ISBN 978-955-686-297-3
  • 160 Pages

Availability: 3 in stock

Author – නිව්ටන් ගුණසේකර

Publisher – Dayawanda Jayakodi Publishers

Third Batch 2021

ISBN 978-955-686-297-3

160 Pages

 

දෙස් විදෙස් දැනුම් සාපිපාසයෙන් පෙළෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැකි ‘ඔබයි ලක්ෂපති’ ග්‍රන්ථය අලුත්ම හැඩතලයකට අනුව සම්පාදිත සාර සංග්‍රහයකි.

ලොව සියලු අංශයෙන්ම ආවරණය වන පරිද්දෙන් සම්පාදිත මෙම ග්‍රන්ථය සාමාන්‍ය දැනුම පිරික්සන ඕනෑම තරග විභාගයක් සඳහා පෙනී සිටින උදවිය අනිවාර්යයෙන්ම පරිශීලනය කළයුතු අත්පොතක් ලෙසට හඳුන්වා දිය හැකිය.

ප්‍රවීණ නවකතා රචකයෙකු වන නිව්ටන් ගුණසේකර විද්වතාණන් දැනුමෙන් සපිරි මෙබඳු කෘතියක් සම්පාදනය කිරීම‌ට පියවර ගැනීම පාඨක ප්‍රජාවගේ නොමඳ ගෞරවයට හේතුවනවා ඇත.

 

#ObaiLakshapathi #NiwtanGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.202 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔබයි ලක්ෂපති”

Your email address will not be published. Required fields are marked *