Author – මානෙල් කරුණාතිලක
Publisher – Wijesooriya Grantha Kendraya
First Edition 2021
ISBN 978-624-566-439-9
178 Pages
”මෙතනට ආවට පස්සෙ අපි හැමෝම එකයි. එක අම්මගේ දරුවො වගේ. ආපහු යන්නේ කවදද, කොහොමද කියන ප්රශ්න හැමෝගෙම හිතේ……” ඒ කොතැනක විය හැකිද? පිටව යන ප්රාර්ථනයම මොහොතින් මොහොත හිතේ ඇදෙන.. සතුට යයි පෙනෙන දුක, දුක යයි පෙනෙන සතුට; සතුටු විය යුතු තැන හඬන, හැඩිය යුතු තැන හිනැහෙන; දිවිය යුතු තැන නවතින, නැවතිය යුතු තැන දුවන මිනිස් ජීවිත දෙස බලන්න. ඇතුල් වෙන්න, එකේ වාට්ටුවට!
#EkeWattuwa #ManelKarunathilaka #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.