,

එකේ වාට්ටුව

රු550.00

  • Author – මානෙල් කරුණාතිලක
  • Publisher – Wijesooriya Grantha Kendraya
  • First Edition 2021
  • ISBN 978-624-566-439-9
  • 178 Pages

Availability: 2 in stock

Author – මානෙල් කරුණාතිලක

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2021

ISBN 978-624-566-439-9

178 Pages

 

”මෙතනට ආවට පස්සෙ අපි හැමෝම එකයි. එක අම්මගේ දරුවො වගේ. ආපහු යන්නේ කවදද, කොහොමද කියන ප්‍රශ්න හැමෝගෙම හිතේ……” ඒ කොතැනක විය හැකිද? පිටව යන ප්‍රාර්ථනයම මොහොතින් මොහොත හිතේ ඇදෙන.. සතුට යයි පෙනෙන දුක, දුක යයි පෙනෙන සතුට; සතුටු විය යුතු තැන හඬන, හැඩිය යුතු තැන හිනැහෙන; දිවිය යුතු තැන නවතින, නැවතිය යුතු තැන දුවන මිනිස් ජීවිත දෙස බලන්න. ඇතුල් වෙන්න, එකේ වාට්ටුවට!

 

#EkeWattuwa #ManelKarunathilaka #SinhalaPoth #OnlineBooks

Weight 0.155 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එකේ වාට්ටුව”

Your email address will not be published. Required fields are marked *