,

උරුමය 6 – නඟුලේ වගතුග

රු175.00

  • Author – මහින්ද කුමාර දළුපොත
  • Publisher – Fast Publishing
  • Third Batch 2012
  • ISBN 978-955-677-162-6
  • 56 Pages

Availability: 1 in stock

Author – මහින්ද කුමාර දළුපොත

Publisher – Fast Publishing

Third Batch 2012

ISBN 978-955-677-162-6

56 Pages

 

සිංහල නඟුල, අතීත ශ්‍රී ලාංකික වී ගොවියාගේ අපූර්වතම තාක්ෂණික මෙවලමක් වෙයි. පුරන් වූ පොළෝ පස සාරවත් කරගැනීමට භාවිත කළ හැකි සරල, එමෙන් ම පිරිපුන් තාක්ෂණයෙන් අනූන මෙවලම නගුල යි. වැවේ හදවත සොරොව්ව නම්; කෙතේ හදවත නගුල යැයි නො බිය ව කිව හැකි යි. එහෙත්, අද දවසේ නගුලේ ශ්‍රී විභූතිය අප කෙත්බිම්වලින් ගිලිහී යමින් තිබෙයි. ඊට එරෙහි ව පුරන් වන අතීත උරුමයේ බිම් පෙරළීමට “නගුලේ වගතුග” පුස්තිකාවෙන් අදහස් කෙරෙයි. මෙමගින් කථාබස් කරන්නේ අදින් වසර 100කට තරම් ඔබ්බෙහි හත්කෝරලයේ ගොවීන් භාවිතා කළ සිංහල නඟුලේ වගතුග යි.

 

#NaguleWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks

Weight 0.071 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උරුමය 6 – නඟුලේ වගතුග”

Your email address will not be published. Required fields are marked *